saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 10369 hours ago

LATEST

ලක්ෂ 319ක ස්වර්ණාභරණ කටුනායකදී අත්අඩංගුවට

calendar_today 2019 නොවැ 01 - 09:15 remove_red_eye - 419  

ඒ අතර මාල , මුදු , කරාබු සහ වළලු තිබූ අතර , ඒවායේ කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 700 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබී ඇත.

අබු ඊබ්‍රාහිම් අල්-හෂේමි වෙත අවනතව කටයුතු කරන ලෙස මුස්ලිම්වරුන්ගෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉල්ලීමක් කරලා.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් ‌හෙට (01දා) දින කොළඹදී අත්සන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

දඹුල්ල ප්‍රදේශයේ උසස් පාසලක සංගීත ගුරුවරියක වූ නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද ( 31) දින පස්වරුවේ නියෝග කළේය.

Read More

දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් රැගෙන එනු ලැබු සුවද විලවුන් බෝතලයක් විවෘත කිරිමේ දි සිහිසුන්විමේ තත්ත්වයක් ඇති විමෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු හා සිසුවෙකු ගෙන්නගහහේන රෝහලට අද (31) පෙරවරුවේ ඇතුලත් කොට ඇති බැව් ඉමදුව පොලීසිය පවසයි.

Read More

රට රැක්ක රට රකින කඳවුර ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පැවසිය .

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අද (31) දින තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කාබන් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ‘නිදහසේ හුස්ම’ හඳුන්වා දී තිබේ.

Read More

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත් එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

ඒ අනුව පැරණි ක්‍රමවේදයේදී සහකා පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීමට වසර 18ක කාලයක් ගතවුවත් නව ක්‍රමය අනුව එය වසර 17 දක්වා අඩුව තිබේ.

Read More

රුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..

Read More

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් එම මහත්වරුන් අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනය ඇයැදුම් පත‍්‍රයක් අද (31) ඉදිරිපත් කළහ.

Read More

අද දිනයේදී පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඇතැම් රාජ්‍ය සේවකයන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර රැජින හෝටලයේ පැවැති උත්සවයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද එක්වීය.

Read More

දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ රියදුරු තමන්ව සමූහ දූෂණයකට ලක්කළ බවත් ඒ පිළිබඳව ගාල්ල පොලීසියට මේ වසරේ මැයි මාසයේදී පැමිණිල්ලක් කළත් එයට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති බව චීන ජාතික සංචාරිකාවක් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය නියෝජනය කරන ලද බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩායම 2019 වසරේ හොඳම මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩය ලෙස ඇමෙරිකාවේදී සම්මානයට පාත්‍ර විය.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

Read More

තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

Read More

දිපාවලි උත්සව සමයේ රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදල නොවැම්බර් මස 10 දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ලබාදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය, තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම හා එක්ව නවීකරණය කරන ලද පළමු නැරඹුම් මැදිරිය පරීක්ෂණ ධාවනයේ යෙදවීය.

Read More

ඉදිරි දශක දෙක තුනකින් පසුව එළඹෙන අනාගතය දකිමින්, ඒ අනුව රටේ අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා නිවැරදි තීන්දු තීරණ ගනිමින්, දරුවන්ගේ අනාගතය දකින මිළඟ ආණ්ඩුව හදන්නේත් එක්සත් ජාතික පක්ෂය බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

ඡන්ද විමසීමක් පවතින විට බොහෝ දෙනා සඳහන් කරන ’කොමිපියුටර් ජිල්මාට්’ හා ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳ කථා මිත්‍යා කථා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින සිවිල් සමාජ සංවිධාන සමග හෙට (01දා) අත්සන් තැබීමට නියමිතය.

Read More

යුද්ධය හා විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයන්ට පත් වූ අඩු ආදායම්ලාභි වැසියන් වෙනුවෙන් නොමිලේ කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ උතුම් වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

Read More

නීති විරෝධී අයුරුන් සමෘර්දි ලබා දීම සඳහා සැකුසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් භාරයට ගත්තද එම කොමිෂමෙන් අදාළ ලිපි ගොනුව අස්ථානගතවී ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන බවට සැකකෙරෙන එම සංවිධානයේ නිලනාමය ඇතුලත් ජ.පී.එස්. යන්ත්‍රයක් ඊයේ (30) සවස මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇත.

Read More

පාලකයින් තාවකාලික භාරකරුවන් ලෙස පාලකයින් නොව ජනතා සේවකයෙන් ලෙස පොදුජනතාව ඉදිරියේ පයට පෑගෙන දූවිල්ලක් සේ නිහතමානීව දස රාජ ධර්මයෙන් කටයුතු කළ යුතුයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවත් අනුව තමන් මෙම අවස්ථාවට එක්වූ බව අයිවන් මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.