saravita-anim2

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 10033 hours ago

LATEST

JMI අන්තවාදීන් 11ක් TID භාරයට

calendar_today 2019 සැප් 11 - 10:11 remove_red_eye - 322  

තහනම් කළ සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 11කු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

Read More

ශ‍්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමාලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා අද (10දා) පැවසීය.

Read More

හෙට දිනයේදී තම සංගමයේ සියලුම සාමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එහිදී සංදේශයක් භාරදීමට නියමිත බවත් ලේකම්වරයා පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

තිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට ‍වෙන් කිරීම සම්බන්ධව සිදුව ඇති වංචා හා අක්‍රමිකතා සම්බන්ධය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලදී. අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා යෝජනා කර සිටියි.

Read More

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදලා අවසන්.

Read More

බස් රියදුරන් හා කොන්දොස්තර බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර සේවයේ යෙදෙනවා

Read More

ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

Read More

සෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ නෑ

Read More

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

Read More

එකක් පැහැදිලිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

තෙඹුවන පොලිස් වසමේ මෘත ශරීරයක් භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධව තෙබුවන පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් කඩ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Read More

2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමේදී ලාංඡනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

පළාත් හතරකට හා දිස්ත්‍රික්ක දෙකකට හෙට දිනයේදී සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි.

Read More

පාඩු ලබන ජාතික රූපවාහිනීය පවත්වා ගෙන යාමට භාණ්ඩාගාරය මගින් ජනතාවගේ බදු මුදල් රු. කෝටි 4 මාසිකව වැය කරයි. මෙයට විසදුමක් ලෙස මා විසින් සිදු කිරීමට යෙදුණු කළමනාකරණ වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාධා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වුයේ ජනපති අන්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.

Read More

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු 13ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.

Read More

නාවලපිටිය පොලිස් වසමේ දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසළ අඩංගු බෑගයක් දමා යෑමේ සිදුවිමට අදාළව එම කසළ බෑගය ලබාදුන් ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.