saravita-anim2

2026 මැයි මස 22 වන සිකුරාදා

2026 මැයි මස 22 වන සිකුරාදා

Latest News - timelapse 10323 hours ago

LATEST

මගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළයි - ජනපති

calendar_today 2019 නොවැ 29 - 12:46 remove_red_eye - 1462  

ඉන්දියාව සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන බව සඳහන් කළ ජනපතිවරයා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එකට වැඩ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

රෝයල් පාක් ඝාතන සිදුවීමේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව පසුව ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්තට විදෙස් ගත වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

හිස්බුල්ලා මහතා මඩකලපුවේ ඇති කරපු විශ්වවිද්‍යාලය ගැන අපි කරුණු රැසක් අනාවරණය කරලා තියෙනවා. ඒ ගැන සොයා බලන්න කොමිසමක් පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපට මාධ්‍ය සාකච්ඡා තියන්න, පාගමන් යන්න, මඩකලපු විශ්වවිද්‍යාලයට කඩා වදින්න ඕන නෑ.

Read More

ඒ අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්

Read More

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙවරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.

Read More

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

Read More

සිය පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ වත්තල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා කල්පනා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පැවසීය.

Read More

එසේම මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින පරිදි මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමේ වාර්තාවක් ඉල්ලා සිටින ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

2019 වසර තුළදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සහ මී උණ රෝගීන් ප්‍රමාණයක් මේ මාසය තුළදී වාර්තා වී තිබේ. ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (28දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හැත්තෑහත්දහස් තුන්සිය විසිනවයක් වාර්තා වී තිබෙන අතර, මී උණ රෝගීන් හාරදහස් හත්සිය පනස්පහක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිෂමට භාර දී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටි යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

Read More

ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

රාජ්‍ය ආයතන 844 ක පසුගිය මුදල් වර්ෂය සදහා වන මූල්‍ය හා කාර්‍යසාධනයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මීළග පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4ක් තිබි සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබේ.

Read More

බහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.

Read More

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බව ප්‍රධානීන් තවමත් නිදහසේ සිටින බව රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමටද විනිසුරුවරයා අවසර දුන්නේය.

Read More

මෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

Read More

උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය නවත්වා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

Read More

අද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

එම ක්ෂේත්‍රය වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.

Read More

අපි 2020 වසර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලබාදී බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත් ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බව දේශිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.