saravita-anim2

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 9895 hours ago

LATEST

ඇල්පිටිය මැතිවරණය සාමකාමීයි

calendar_today 2019 ඔක් 11 - 17:59 remove_red_eye - 223  

ඇල්පිටිය මැතිවරණය සාමකාමී හා නිදහස් අයුරින් පැවැත්වුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරිම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75කට ආසන්න අගයකට පැමිණ තිබුණි.

Read More

රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය.

Read More

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (10) දින අම්පාර, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් සමරනු ලබන, ඔක්තෝම්බර් මස 11 වන දිනට යෙදී ඇති, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි.

Read More

ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන විට රට මිස පවුල්වාදය තෝරා නොගන්න යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍ර දේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය අද (11දා) රාත්‍රී 10.00 වන විට නිකුත් කිරිමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීම/වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත් පැකේජ 11කින් තුනක් චීන සමාගම් ද්විත්වයකට හිමිව තිබේ.

Read More

පරාජයවූත් ජරාජීර්ණවූත් මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කිරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Read More

එම ව්‍යාපෘතියේහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත් වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 9.04ක් (ශ්‍රී ලංකා රුපියල් 162,293,621ක්) වෙන් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍ර්මදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ ජනතාව වෙත තම ගෞරවනීය ආචාරය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අවුරුදු 52ක් වන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙසේ මියගොස් තිබේ.

Read More

තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10දා) භාර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.

Read More

ඒ අනුව කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකිය.

Read More

සභිකයන් විසිඅටදෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දදායකයන් පනස්තුන්දහස් තුන්සියඅසූහතරක් සුදුසුකම් ලබා තිබේ.

Read More

එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

Read More

පසුගිය මාසයේ පැවැති ඉන්ධන මිලට සාපෙක්ෂව මෙම මාසයේද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සමාන මට්ටමක පැවැතීම මෙසේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවීමට හේතුව වෙයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් ලෙස සලකා මිත්‍යාව තුරන් කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

එමඟින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පරිසරය රැක ගැනීමේ ප‍්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික කම්කරු සංගමයට සහ කම්කරු ජාතික පෙරමුණට අද (10) එක් විණ.

Read More

ජනතාවට අධික ඡීවන බරක්, අධික බදු බරක් තිබෙනවා. අනාගතයේදී මේ රට ගොඩනගන, ආර්ථිකය ශක්තිමත් කරන කාර්ය භාරය ප්‍රවීණයන්ට පවරනවා.

Read More

’’ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.’’

Read More

වත්මන් රජය ලබාගත් ණය වලින් 75% ක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය ගෙවීම වෙනුවෙන් ලබාගත් ණය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.