විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට ඕනෑ - හරීන්
විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
" එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා.
තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා" යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
krishantha fernando Tuesday, 03 December 2019 06:27 PM
මෙය නිසා තමයි ඔය පක්ෂය වැටුනේ.අප්‍රියෙල් 21 පාස්කුප්‍රහාරය වෙලාවේ මෙයා විතරයි බේරුනේ.මේ අයද ආයෙත් බලය ඉල්ලන්න දගලන්නේ.වරෙල්ලකෝ.මස් රාත්තලම අරගෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

