රට බෙදන , ඒකීයභාවයට හානීදායක කිසිම ගිවිසුමකට දෙමළ ජාතික සන්ධානය සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟතාවයකට එළඹි නැති බවත් එවැනි රට විනාශ කරන ගිවිසුමක් තිබෙනවා නම් මම මුලින්ම මෙම පෙරමුණෙන් ඉවත්වෙන බව ප්‍රවාහන සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහුගේ සිරුර හමුවීමෙන් විනාඩි 15ක කාලයක් තුළ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් එය බග්දාදිගේ බව තහවුරු කරගනී.
Read Moreජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreවිවාදයට පැමිණිමට ගෝඨාභය රාජපක්ෂ කොන්දේසි තුනක් සජිත් පේ‍්‍රමදාස වෙත ඉදිරිපත් කොට ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීම දැඩි ලෙස හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.
Read Moreපසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වි ඇති බවත් එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් දැන් සුරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙසදැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅවසන් යුද සමයේ කොටි සංවිධානය විසින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළදමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ ( 26) දා සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.
Read Moreමේ රටේ අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
Read Moreකිළිනොච්චිය, මුරුකන්ඩි ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ ටිපර් රථයකට වෙඩි තබා ඇත.
Read Moreනාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.232 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More1994 ඉඳන් මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreසිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද කියයි.
Read Moreමේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූයේ පසුගිය රජය සමයේ තමන් විසින් අනුගමනය කළ වැඩපිළිවෙල මේ රජය විසින් නතර කිරිම බවත් එම නිසා එම ව්‍යාපාර කඩාවැටුණු අතර සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කර ඇති බවත් විවාදයක් තිබෙන්නේ සමානයන් අතර බැවින් මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreවිදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ වායු පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයට ගල්කඩාවැටීමේ අවදානම තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය ඊයේ (26) පැවසිය .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreතද වැසි තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාතමක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්‍රත්පත්තිය ඉන්දිය මාධ්‍ය අගයයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර කප්පාදු කරනවා . ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වැඩියි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරනවා.
Read Moreසජිත් ප්‍රේමදාස එක්ක වාදයකට එන්න බය ඇයි. සිංහලෙන් විවාද කරන්න බැරිනම් ඉංග්‍රිසියෙන් විවාද කරමු. මම ඒකටත් ලැහැස්තියි.
Read Moreබටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.
Read Moreමේ වන විට ඇතැම් පෞද්ගලික ආයතන තුළත් උපකාරක පංති තුළත් පූර්ව ඡන්ද විමසීම් පවත්වන බවත් එය සිදුකිරීම් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreකොහුවල වලව්වත්ත පාර හංදියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද (26දා) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (ඔක්තෝබර් 30 දා දක්වා) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
Read Moreඅද (25දා) ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල පොලිස් වසමේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්නයේ කන්දක් නාය ගොස් පස් හා ගල් මාර්ගයට වැටී මාර්ගයේ වාහන ගමනාගමනට බාධා ඇතිව තිබේ.
Read Moreබණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩවර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා විදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් මණ්ඩාරනායකලා මරලා දැම්මා.
Read Moreකොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් සාමන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
Read More