www.ada.lk
2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබේ.
ඇය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නීය.
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරියද වන ඒ මහත්මිය රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල තැනැත්තියකි.
popular news
සාම පාගමනේ පළමු දිනයේදීම ආලෝක රෝගී වෙයි
යුද පිටියට අලුත් කාඩ් සූදානම් බව ඉරානය කියයි
කැළණිවැලි දුම්රිය රත්නපුරට යන්න පළමු පියවර තබයි
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
ලංකාවට කිලෝ මීටර් 700ක දුරකින් ඇමෙරිකා භාරයට ගත් නෞකාව ඉන්දියා සමාගමකට අයත් නැවක්
භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd