saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9816 hours ago

LATEST

ජනපති අපේක්ෂකයන් 12ක් ඉල්ලා අස්විය යුතුයි

calendar_today 2019 ඔක් 29 - 09:03 remove_red_eye - 4116  

එක් අපේක්ෂකයෙකුට 7දෙනෙකුත් තවත් අපේක්ෂකයෙකුට 5දෙනෙකුත් සහය දක්වනවා

ඉදිරියේදී සියලුම ජල බිල්පත් නිවසේදීම ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම් ඇති කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

බුද්ධි අංශවල සේවය අබු බකර් අල්-බග්දාදි සොයා සිදුකළ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වෙයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙසට තැන තැන කතා නොකියා, සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එම අභියෝගය ලබාදෙනුයේ නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

තමාගේ පාලන කාලය තුළදී ධනවාදී විවෘත ආර්ථික ක්‍රමයෙන් ආදායම් උපදවාගෙන සමාජවාදී ක්‍රමයට වියදම් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (28දා) පැවසීය.

Read More

යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන තම රජය යටතේ සිදු කල බවටත් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීම හා පොහොර නොමිලේ ලබා දිමට කටයුතු සිදුකරන්නේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආබාධිත රණවිරුවෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජය වෙනුවෙන් කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක්ට නවක වදය ලබාදිමෙි සිද්ධියක් සමිබන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනා ට ඇප ලබාදීම පිළිබඳව තීන්දුව නොවැම්බර් 5 දා ලබාදෙන බව මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා අද (28දා) පැවැසීය.

Read More

හබරණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමුනෑව ගම්මානයට සති කිහිපයක සිට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

Read More

එතුමට අරගෙන එන්න පුලුවන් ඔහුගෙ සහෝදරයන් වන විපක්ෂ නායකතුමා, හිටපු කතානායකතුමා, සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයත්. ඒ වගේම, මම ඉඩදෙනවා ඔහුට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂත් එක්කගෙන එන්න කියලා.

Read More

අමාත්‍ය රවුෆ් හකීම් මහතා හා ත්‍රස්තවාදී සහරාන් සිටින වීඩියෝවක් පදනම් කර ගනිමින් සාවද්‍ය කරුණු ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

Read More

හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු බවත් අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා බවත් අපි දකුණට යද්දි ඔවුන් වමට ගිය බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක් හට නවකවදය ලබාදිමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාට ඇප ලබා ගැනිම සදහා මාතර මහාධිකරණය වෙත යොමුකර ඇති ඇප ඉල්ලූම්පත විභාග කිරිම අද (28) මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය .

Read More

ඡනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේදි මීට වඩා දෙගුණයකින් වැඩ කළ හැකි වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

මිහින්තලය අඹගහවෙල හන්දිය ආසන්නයේදී අනුරාධපුර සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ජීප් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මග’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතක‍ගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් සකස් කළ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

රටවැසියන් අමුඅමුවේ ඝාතනය කරන යුගයක් යළි ගෙන එනවා නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව විසින්ම බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන කොට ලස්සනද, කළුද, සුදුද කියන ඒවාවත්, එයාගේ තාත්තා කවුද කියන එකවත් නොවන බවත් ඒ අපේක්ෂකයාට මේ රටේ නායකත්වය භාරදෙන්න පුළුවන් ජනපතිවරයෙක් ලෙස මොනවාද මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා පමණක් සොයා බැලිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.

Read More

මහවැසි හා ජල ගැලීම් හේතුවෙන් ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනයක් යටතේ ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන් සඳහා වැඩි ඉඩක් ලබා දෙන්නට කටයුතු කරන බව, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවයට සුදුසුකම් සහිත නිලධාරින් ඒ ඒ තනතුරුවලට පත් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කර සියලු ආකාරයේ බලපෑම් නතර කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

නාම යෝජනා භාර ගත් දිනයේ සිට ඊයේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 1923ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේට අද දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති අපේක්‍ෂකයෝ 35 අතුරින් අපේක්‍ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරනවානම් අගමැති කම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ මැතිවරණ වේදිකාවලට ගොඩවීමේ සූදානමක් ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ජපාන සංචාරය නිමා කර ඊයේ (27දා) රාත්‍රි යළිත් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

අබු බකර් අල්-බග්දාදි ඉලක්ක කරමින් සිදුවූ මෙහෙයුමේදී එක්සත් ජනපද විශේෂ බලකා සුනඛයෙකු තුවාල ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.