ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්කිරීම බවට දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය පවසයි.
ශ්‍රීලනිප පාක්ෂිකයන් සහය දක්වන විශේෂ සමුළුව 05දා
Read Moreඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.
Read Moreපාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්‍රතික්ෂේප කරයි
Read More- MCC ගිවිසුමෙන් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව මුදල් අමාත්‍යාංශය කියයි
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කිරීමට තීරණය කළ බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කියයි.
Read Moreහෙරොයින් ග්‍රෑම් 06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ ඔබේසේකරපුර ප‍්‍රදේශයේ පදිංචි 35 හැවරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (29දා) නියම කළේය.
Read Moreජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ
Read Moreගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreවිජයවාදී මහජන පෙරමුණේ, විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග ඇතුළු පිරිසක්, ඒක්සත් ජනතා කොන්ග්‍රසයේ දිගම්බරන් දේවේන්දු ඇතුළු පිරිසක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඉදිරිපත්විය.
Read Moreජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප‍්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප‍්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප‍්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට ’’දෙනුවර මැණිකේ’’ නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read Moreඅප්‍රේල් 21 ප්‍රහාරය මට දැන ගන්න ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ප්‍රථම ගුවන් යානයෙන්ම මමත් මගේ පවුලත් නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.
Read Moreමහඔය පොලිස් ස්ථානයට අනියුක්තව රථ වාහන අංශයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවිය අස්ථානගත වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
Read Moreමෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට ලබාදෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreමහත් ආන්දෝලනයට තුඩු දුන් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read MoreToyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua, Axio, Premio, Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreතමන් විවේකී සුවයට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreදිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
Read Moreමැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ඉවත් කිරීමට කටයුුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන දෙසැම්බර් 10 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය
Read Moreනාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28දා) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රෙද්ශයට ගල්කඩාවැටීමේ අවධානම නිසා වසා දැමූ මාර්ගය එහි ඇති අනාරක්ෂිත තත්ත්වය සළකා තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (29දා) පැවසීය .
Read Moreඋතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට නියම කරන්නැයි ඉල්ලමින් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (28දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
Read Moreරජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය එරාන් වික්‍රමරත්න නිවැරදිය.
Read Moreඑක් අපේක්ෂකයෙකුට 7දෙනෙකුත් තවත් අපේක්ෂකයෙකුට 5දෙනෙකුත් සහය දක්වනවා
Read More