www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
ඒ අනුව අද (22දා) උදෑසන 6.10, සවස 4.45, රාත්රී 8.15 නගරාන්තර දුම්රියන් මෙසේ අවලංගු කර තිබේ.
මඩකලපුව ජවුෆර් ඛාන්
popular news
ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd