මහින්දගේ ඇමති වැටුප අඩු ආදායම්ලාභී දරුවන්ට
තම අමාත්‍ය තනතුරට මාසිකව රජය විසින් ගෙවනු ලබන වැටුප නිසි ආදායමක් නොමැතිව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින හම්බන්තොට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කටයුතු යොදා තිබේ.
අමාත්‍යවරයා පසුගිය ඉරිදා (29) දෙසැම්බර් මාසයේ වැටුප යොදා ගනිමින් හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කළේය.
-
kumarasiri algama Tuesday, 31 December 2019 10:07 AM
මේ නාටකය මහාමැතිවරණය අරමුණු කරගෙනයි.කවදාවත් නොදැක්ක දුකක්.පව් අනේ.
Reply : 0 1
Rufus Randeniya Wednesday, 01 January 2020 03:02 AM
මම හිතුවේ අපේ අප්පච්චි මාසේ පඩිය දන්දීල කියලනේ. කොරයි කොරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

