නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් (Stand) නම් කිරීමට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා ’අද’ පුවත්පතට පවසා සිටියේ එය 1996 ලෝක ශූර කණ්ඩායමේ නමින් නම් කරන ලෙසයි.
Read Moreතලංගම පොලිස් වසමේ දෙවැනි පටුමග ප්‍රදේශයේ වැඩ බිමක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී බරපතල තුවාල ලබා කොස්වත්ත ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
Read Moreරාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreසාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා ඊළඟ සැසිවාරයේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreමහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව
Read Moreඅද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
Read Moreපැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ.
Read Moreවසර 3කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණු වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරාසන්න ප‍්‍රදේශවල ඇල මාර්ග රුසක් නිසි ප‍්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතී.
Read Moreනව වසර ආර්ථික සංවර්ධනයේ මෙනම් දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී වසරක් බවද ඔහු පවසයි.
Read Moreකිසිදු මුලික පහසුකමක් නොමැතිව තම ජීවිතය අන්ත අසරණව ගෙවන පුත්තලම මදුරන්කුලිය උනාවේලිය ජනතාව වෙත බලධාරින්ගේ ඇස යොමු කරන්නැයි මොවුහු ඉල්ලති.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreසංචාරක කර්මාන්තය නැංවිමට සදහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර එකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරිමට මාලදිවයින ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදි එකඟතාවය පල වි තිබේ.
Read Moreශ්‍රී ලංකාව නව දශකයට පා තබන්නේ පසුගිය මාසයේ අති විශාල ජනවරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමක් තුළය. එයත් සමඟම අලුත් පාර්ලිමේන්තු ආණ්ඩුවක්ද පිහිටුවා මේ වන විට වැඩ ආරම්භ කරමින් සිටී.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කරන ලදි.
Read Moreවැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.
Read Moreපූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreනීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
Read Moreයුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ට විසඳුම් ඉල්ලා කිලිනොච්චියේ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ඊයේ (30) දින සංවිධානය කොට තිබුණි.
Read Moreමීට වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreස්විස්ට්සල්නත විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ තම සේවකාව ඇප මත නිදහස් කිරීමට ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (30) වන දින ත්‍රීකුණාමලය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreරුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
Read Moreදේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම විශ්වාසය බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreකථානායක කරු ජයසූරිය මහතා පොලිස් කොමිෂමට බලපෑම් කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇතැයි ද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.
Read Moreමේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අලුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.
Read More