saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10067 hours ago

LATEST

බොහෝ පාසල්වලට තවමත් පෙළපොත් නෑ

calendar_today 2020 ජන 03 - 09:40 remove_red_eye - 234  

නව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනවිටත් බොහෝ පාසල්වලට ලැබී තිබුණු පෙළපොත් අවශ්‍යතාවෙන් 80%ට අඩු ප්‍රමාණයක් බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙ

Read More

ඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැගිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට අද (02) නියෝග කළේය.

Read More

රජය විසින් ජනවාරි 01 වන දින සිට ලබාදී තිබෙන බදු සහනය ජනතාවට ලබාදීමට සියලුම ව්‍යාපාරිකයින් කටයුතු කළයුතු බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Read More

මීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.

Read More

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර පොලිස් කොමිසම සහ අධිකරණයේ කොමිසම ස්වාධින කරගත හැකි බවත් එයට විරුද්ධ වන්නේ ජාතිද්‍රොහින් බව නිල්වලා රණවිරු එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා පැවසිය.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද ( 02) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

Read More

නැගෙනහිර පළාත් නව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.

Read More

විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.

Read More

වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අන්තනොමතික ලෙස උසස්විම් ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවක රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (02) සේවයෙන් ඉවත්ව සිදුකල වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගෙන ඇත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුම් දෙමින් නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත්කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

Read More

උතුරු පළාත් නව ආණ්ඩුකාර වශයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමෙන් පසුව අද (02) දින නව ආණ්ඩුකාරතුමියට වවුනියාවේදී උණුසුම් පිළිගැනීමක් සංවිධානය කොට තිබුණි.

Read More

සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට මාධ්‍ය සාකච්ජාවකදි අසත්‍ය කරුණු පැවසීම සඳහා බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් දෙදෙනාට මුදල් ගෙවු බව කියන ඹෟෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප ලබාගැනීමට කරුණු දැක්විම සඳහා ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) ප්‍රතික්ෂේප කළාය.

Read More

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධන මහතාගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

ඖෂධ සදහා අයවැයෙන් රුපියල් බිලියන 120 වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු සකස් කොට ඇති බවත් ඖෂධ ඇතුලු සෞඛ්‍ය සේවාවේ අක්‍රමිකතා පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තා අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

එංගලන්තයෙ The Sunday Times පුවත් සේවය මගින් මේ වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Read More

මොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පවසයි.

Read More

යුද්දෙන් පසුව යාපනයේ නැවත පදිංචි වූවන් මෙන්ම තරුණ තරුණියන් ඇතුලු සියලු රැකියා විරහිත වූවන්ගේ තොරතුරු යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් රැස් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.

Read More

2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මණින් බිහි කරන බවත් හන්දි ගානේ කතා කර, විවේචනය කර, මාධ්‍ය සංදර්ශන ඇති කරලා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසදිය නොහැකි බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.

Read More

රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර රජයට පවරා ගත්තට තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව පොළොන්නරුවේ දේශපාලනඥයන් නිසා බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගෙන ඇත.

Read More

චීනයේදී මෙම දුම්රිය එන්ජින් නිපදවා ඇති අතර ඒවා කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑවේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More

සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්කල්ල දිවුල්ගස්වැව ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් මියගිය බව කියන පුද්ගලයෙකු ගේ සිරුරක් ඊයේ (1) රාත්‍රී 9ට පමණ පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව සොයාගත් බව සාලියවැව පොලීසිය පවසයි.

Read More

Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ අහෝසි කිරීමට විරුද්ධව පිළිගත කරුණු හැකිනම් එම නියෝජිතයන් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කර තිබේ.

Read More

විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා විද්‍යාර්ථීන්ගේ සංඛ්‍යාව පසුගිය වර්ෂයට වඩා සියයට 25 කින් ඉහළ නැංවීමට වත්මන් රජයේ සැලසුම් කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.