saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 9594 hours ago

LATEST

කෙසෙල්ගමුඔයේ අනවසරයෙන් මැණික් ගැරු සිවුදෙනෙකු අත්අඩංගුවට

calendar_today 2019 දෙසැ 15 - 11:16 remove_red_eye - 296  

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකු නොර්වුඩ් පොලීසිය මගින් ඊයේ (14) දින රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම පාලවියේදී අද ( 15දා ) උදෑසන ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

Read More

සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

Read More

අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන

Read More

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.

Read More

වසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

නව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

ආන්දෝනයට තුඩු දුන් සුදු වෑන් හි රියදුරන් වශයෙන් කටයුතු කටයුතු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගයල් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්තියක් ලබාදෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්, බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

Read More

ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන විදේශ කටයුතු අමාත්‍ය මෙතෝගි තොෂිමිත්සු මහතා ආරාධානා කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.

Read More

ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ් මහතා පැවසීය.

Read More

එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටි බව කියන පුද්ගලයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

ගීතයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වීමේදී ලබන වසරේ ජනවාරි 01 දා සිට 2022 දක්වා රුපියල් 30ක මුදලක් කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බවටත්, එතැන් සිට එම මුදල රුපියල් 50 දක්වා වැඩිවියයුතු බවත් රූපවාහිනී විකාශය කිරීමේදී ජනවාරි 01 දා සිට රුපියල් 100ක් ගෙවිය යුතු වන අතර 2022 වසරේදී එම අගය රුපියල් 250ක් දක්වා වැඩිවිය යුතු බවටත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්සණ කාර්ක සභාවේදී යෝජනා වී තිබේ.

Read More

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ තුනක ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා පළා ගිය සිවු දෙනෙකුගේ කණ්ඩායමක් සහ මෝටර් රථයක් අල්ලා පොලීසියට භාරදීමට ගලේවෙල මාදිපොල හතේ කණුව ප්‍රදේශවාසීන් පිරිසක් ක්‍රියාකළ බව ගලේවෙල පොලීසිය පවසයි.

Read More

අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ කාලයේ රන්මාවත් වැඩසටහන වෙනුවෙන් ශ‍්‍රී නිග්‍රෝධාරාම කන්දේ මහා විහාරයට ඇතුලූ විමට නව පාලමක් සකස් කිරිමට රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති අතර එහි වැඩ තවමත් සිදු වෙන අතර එම ස්ථානයට සවි කිරිමට දිරා ගිය යකඩ පාලමක කොටස් ගෙනවිත් දැමිම නිසා ප‍්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවය මත මේ වන විට පාලමේ වැඩ තාවකාලිකව නවතා තිබේ.

Read More

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය

Read More

මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.

Read More

පූජනීය ස්ථානවල සහ වෙරළ තීරයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සළකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

Read More

පසුගිය ආණ්ඩුව සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කරන බවත් අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.