සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ පුජාව 22දා
බොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ "සන්ඝානුභාවේන" ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.
මෙම උතුම් පිංකම සඳහා මහනායක ස්වාමීන් වහසේලා, අනුනායක ස්වාමින් වහන්සේලා, නායක ස්වාමීන් වහන්සේලා වැඩමවීමට නියමිතව ඇති අතර රාජ්ය නායකයින්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහබාගි වීමට නියමිතව ඇත.

popular news
-
Mama Thursday, 20 February 2020 01:55 PM
Karuna Kara ඔය මුදල් කන්දරාව නැති බැරි මිනිසුන් අතර බෙදන්න බුදුන්ගේ දර්මය තමෛ A
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

