අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreමේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවගේ දැනුවත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreපාස්කු ප්‍රහාරය හා එහි බලපෑම අඩු කිරීමට ක්‍රියා නොකළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නැවතත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමේ වන විට රට අවශ්‍ය ආරක්ෂිත රටක් බවට පත්ව ඇති බවත් යන්න හිතෙන රටක් නොව දැන් පවතින්නේ ඉන්න හිතෙන රටක් බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreහෙට පෙරවරු 7.00 දක්වා දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.
Read Moreතමන් විසින් ඉදිරිපත් කළ දෙවැනි අපේක්ෂිත ඇප අයදුම වෙනුවෙන් පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරකරණයට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව නොවැම්බර් මාසයේ අතිකාල දීමනා සඳහා රු.මි. 107ක් වැය කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.
Read More’ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක්’ ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම එළඹෙන දශකයේ තේමාව වන බවත්, ඒ අනුව එහි අඩිතාලම රට රකින ත්‍රිවිධ හමුදාව විසින් සකස් කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඉදිකිරීම් වැඩ බිම් ස්ථානවල ජලය එක්රැස්වීම වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් ඉදිකිරීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
Read Moreමම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.
Read Moreකටුනායක ගුවන්තොටුපොළේ මගී තදබදය අවම කිරීමට ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
Read Moreවිවිධ හේතු මත තානාපති කුවේටයේ තානාපති කාර්යාලයේ වෙනත් ස්ථානමත රඳවා සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 35ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු ඊයේ (21දා) අධිකාරියට පත් කරන ලදී.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති වශයෙන් කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ.
Read Moreඅනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් නව විමර්ශනයකට අනුව කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගැනීමක්
Read Moreරටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreකවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් අගල් හය බැගින් අද (22දා) පස්වරුවේ විවෘත කල බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පී ජී දඹෝරගම මහතා පවසයි.
Read Moreඅධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය මී ඔයේ හා මැණික් ගඟේ ජල මට්ටම පහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයන් 34842ක් බලපෑමට ලක්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreමෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.
Read Moreකොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වූ නෝබට් නොරියස් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී තිබේ.
Read Moreඅධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
Read Moreශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්‍රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි මීගහතැන්න පොලිසීය කියයි.
Read More