රන්ජන්ට ඇප
අධිකරණය බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
popular news
-
rocky Wednesday, 26 February 2020 07:04 PM
රන්ජන් ගත් ක්‍රියා මාර්ගයට සහ ඔහුට එරෙහිව නැගුනු රැල්ලට ඔහු මුහුණ දුන් ආකාරය ගැන මම ඔහුව අගය කරමි. කෙසේ වුවත් ඔහු තමාගේ ආරක්ෂාව ගැන කල්පනා කාරී වීම සුදුසු යයි මට සිතේ.
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.