කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් හඳුනාගනියි
කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.
ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ වූ සිසුන් පිරිසට රටේ නීතිය අනුවද ක්‍රියාමාර්ග ගන්නා බවත් විශ්වවිද්‍යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
rocky Friday, 28 February 2020 08:29 AM
වැරදිකරුවන් වහාම විශ්වවිද්‍යාලයෙන් නෙරපන්න. නීති මගින් කටයුතු කරන්න. දැඩි දඬුවම් ලබා දීම සුදුසුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
