කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කුලී රථයකින් තම ගම් ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේදී පිරිසක් විසින් කැබ් රථයකින් ඔහු පැහැරගෙන ගොස් තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කරන විනය පරීක්ෂණයක් හේතුවෙන් අද (18දා) දින තෙක් ඔහුව අනිවාර්ය නිවාඩු යැවිමට ජාතික පොලිස් කොමෂම තීරණය කර තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (7/18) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාලු කණ්ඩායම සමත්විය ඒ යාපනය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.
Read More’’මම නම් දන්න තරමින් එයා ක්ලබ්ස් කළා. එයාට සල්ලි තිබුණා. අපට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටපු පුද්ගලයෙක් කියලා තමයි අපේ විමර්ශන වලින් එළියට ඇවිත් තියේනේ’’
Read Moreමොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේ පිහිටි සමාධි ළමා නිවාසයේ නේවාසිකව සිටින දැරියන් තිදෙනෙකු ඉකුත් (15) වෙනිදා පාසල් ගොස් ළමා නිවාසයට නොපැමිණ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ එක් දැරියකගේ මවගේ යෙහෙළියකගේ නිවසක සිටියදී 119 පොලිස් හදිසි දුරකථන ඇමතුමට ලද තොරතුරකට අනුව වැලිවේරිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ.
Read Moreඅනුරාධපුර නිවන්තකචේතිය විදුහලේ උසස් පෙළ ගණිත අංශ ගුරුවරයකු පාසල් කාලයේදී පාසලට පැමිණි බවට අත්සන් තබා පිටතට ගොස් පුද්ගලික පන්තියක (ටියුෂන්) ඉගැන්වීම් කටයුතු වලට ගොස් සිටිම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි
Read Moreප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක 07/18 අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය .
Read Moreඋසස්වීම ලබානොදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් පසුගිය සතියේ දින 2ක් දුම්රිය ස්ථානාදිපතිවරුන් වැඩවර්ජනයක නිරතවිය. එම ඉල්ලීම් දාහතරෙන් හයක් කැබිනට් පත්‍රිකාවක් මගින් ජූලි 15 වැනිදා සිට විසඳන බවට ප්‍රවාහන අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් මත වර්ජනය අත්හරිනු ලැබීය. පොරෙන්දුවූ පරිදි තම ඉල්ලීම් මෙතෙක් (18) ඉටුකර නැතැයි එම සංගමය පවසයි.
Read Moreදැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
Read Moreජීව හා අජීව උණ්ඩ 13,20,000 ක් පොලිස් නිල ඇඳුම් සඳහා වූ කාකි රෙදි මීටර් 7,32,000 ක්,පොලිස් නිලධාරීන් පළඳින හම් සපත්තු ජෝඩු 70,000 ක් සහ ක්‍රීඩා සපත්තු ජෝඩු 58,500 ක් මෙසේ මිලදී ගැනීමට නියමිත ද්‍රව්‍ය අතර වේ.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට පැමිණි බැතිමතුන් විසින් පරිසරයට හානි කර වු ද්‍රව්‍ය විශාල ලෙස මුදා හැර තිබේ .
Read Moreරාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර වර්ග 05ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කර තිබේ.
Read Moreකොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් (HDL) සතු කොටස් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් 9 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඒ අතරින් ආයතනයක් අවසන් අදියරය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
Read Moreසිරකරුවන් සහ සැකකරුවන් එක් ලක්ෂ අසූපන්දහස් පනස්හයදෙනෙක් (185,056) (2019 ජනවාරි සිට 2023 දෙසැම්බර් දක්වා) බන්ධනාගාරගත වී ඇති බව 2023ට අදාළව විගණන වාර්තාවක සඳහන් වේ.ඒ අය අතුරින් 46,939ක ප්‍රමාණයක් සිරකරුවන් වන අතර138,117දෙනෙකු සැකකරුවන් වේ.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරකට ලක් ව
Read Moreකොමරෝස් ධජය සහිතව ඕමාන වෙරළ ආසන්නයෙන් යාත්‍රා කළ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
Read Moreකරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපා හැරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු රාජ්‍ය සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ (17දා) ඇය ඉල්ලා අස්කර ගත්තාය.
Read Moreඅතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රටින් පිටව ගොස් තිබෙනවාද යන්න මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
Read Moreමාතලේ මහවෙල මිල්ලවාන ප්‍රදේශයේ ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකින් නිවාඩු ලබා පැමිණ සිටි නාවික හමුදා සෙබලෙකු අද(17)දින මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන
Read Moreදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවහොත් ජනාධිපති මැතිවරණයේදී ගැටලු සහගත තත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) දැනුම් දුන්නේය.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ආරංචිය සුබ බව සඳහන් කළද රටේ ආර්ථිකය තිබෙනුයේ තවමත් පිහියෙහි දාරය මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළ නංවයි. එම සංවිධානය සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාව නිකුත් කරමින් ඊයේ (16) මේ බව පැවසීය.
Read Moreරට ආර්ථික සහ සමාජයීය වශයෙන් නඟා සිටුවීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වෙනවා – මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ. ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක මෙවැනි ආයතනයක් විවෘත කිරීම ඉතා කාලෝචිත පියවරක් – අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ.
Read Moreකාන්තා ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි නායකත්වය චමරි අතපත්තු නම් කර තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 19දා දඹුල්ලේදී ආරම්භ විමට නියමිතය.
Read Moreරාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.
Read Moreශ්‍රී ලංකාව රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රම වේදය ලබන වසරේ ජනවාරි 1 සිට ආරම්භ කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සූවසාර කැදැල්ල ප්‍රජාපාදක ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට පහළ ශ්‍රේණියේ සියලුම නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව අන්ත අසරණ වී ඇතැයි දැනගන්නට ඇත.
Read More