කොරෝනා අසාදිතයින් ගණන 183 දක්වා ඉහළට
- 7 04 2020
- 17:27
- {{hitsCtrl.values.hits}} views
- ..
නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
අද (07) දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු වාර්තා වී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
