ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියාවල යොමුවන ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.
එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් ’’වූහන් ජයෝ’’ කියමින් ශබ්ද නැගුවා.
Read Moreනව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වලට ආහාර තොග වශයෙන් යොමුකර තිබේ.
Read Moreබදුල්ල ,කයිලගොඩ විහාරස්ථානයට නුදුරු , දෙමහල් නිවසක උඩුමහලේදි අද පෙ.ව. 9.30 පමණ (46) හැවිරිදි කාන්තාවක් පිහියකින් කපා ඝාතනය කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .
Read Moreකොරෝනා වෛරසය ශරීරගතවීම පිලිබඳව වාර්තා වුවහොත් ඊට මුහුණදීම සඳහා කොළඹ ජාතික උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහ, ගම්පහ රෝහල, මීගමුව රෝහග, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල සූදානම් කර තිබේ.
Read Moreනීතිඥවරුන් සීමා කළ යුතුයැයි නීති විද්‍යාලයේ ඇතිව තිබෙන අලුත් මතයට එකඟ විය නොහැකි බවත් එයට එක් හේතුවක් ලෙස මේ නීතිඥ වෘත්තිය එක පංතියකට පමණක් සීමා කළ යුතු නැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreමේ වන විට ව්‍යාප්ත වී යන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
Read Moreකිලිනොච්චිය පුනරීන් මුහුදු කලාපයට ඇතුල් වන අනවසර සංක්‍රමණික ධීවරයින්ගේ පැමිණීම් නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ධීවර සිමිති නායකයින් පිරිසක් විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (27) දින හමු විය.
Read Moreචීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කරන බවට දෙමළ ජනතා නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන් පවසයි.
Read Moreපාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් දි තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ.
Read More“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා. මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි.”
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreචීනයේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා සිසුන් අද හා හෙට දිනයේදීත් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreචීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.
Read Moreවසරකදී අවස්ථා තුනකදී ඵලදාව ලබාගත හැකි නව පේර ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.
Read Moreවියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% - 8%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙසත් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
Read Moreපශ්චාත් යුද සමයෙහි උතුරු පළාතේ පාසල්වල පැවති ගුරු හිඟයට පිළියමක් සපයමින් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කාර්යයෙහි යෙදුණු ගුරුවරුන්ට පත්වීම් ලබාදීම වාර කිහිපයක දී අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගනිමින් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreවෝහාරික වාර්තාවට මුවා වි බැදුම්කර වංචාව යට ගැසිමට උත්සාහයක් ඇති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreහෙට දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.
Read Moreචීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreබිඳ වැටි විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාසය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreමෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාතයාංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read More