විශේෂිතව අද ආලෝකමත් වන නෙළුම් කුලුණේ උත්තමාචාරය
- 11 04 2020
- 15:12
- {{hitsCtrl.values.hits}} views
- --
නෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.
මෙය COVID-19 වසංගතයට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින සියලුම වෛද්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන්ගේ පරාර්ථකාමී සේවයට ගරු කිරීමක් වශයෙන් සිදු කිරීමට නියමිත බව සදහන් වෙයි.
ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සේවකයින් විශාල සංඛ්‍යාවක් අන්‍යයන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට ඔවුන්ගේ ජීවිත පරදුවට තබමින් කටයුතු කරමින් සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
