saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9396 hours ago

LATEST

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළට

calendar_today 2020 මැයි 26 - 16:10 remove_red_eye - 204  

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.

මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 24 දෙනෙකු හෝමාගම රෝහල වෙත රැගෙන එමින් සිටි ගිලන්රථ කිහිපයක් හෝමාගම යුද්ධ හමුදා කඳවුර ඉදිරිපිටදී අද ( 26) අනතුරකට ලක් වී ඇතැයි හෝමාගම පොලීසිය කියයි .

Read More

අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසුවාය.

Read More

ශ්‍රී පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට වනජිවි නිලධාරින් අද (26දා) පස්වරුවේ සමත් වී ඇත.

Read More

අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග, ගුවන් මාර්ග සමඟ සම්බන්ධ වන තවත් සංවර්ධන නව ප‍්‍රවේශ කිහිපයකටම නාගරික සංවර්ධන අධිකාරිය අවතීර්ණ වන බවද ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.

Read More

කොවිඩ් - 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප්‍රවාහ​න කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

Read More

ජාන විකෘතියක් මත හැදුණු කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.

Read More

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මෙරට සිදු කල පි සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 56 000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය පවසයි.

Read More

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බව හෙළිවෙයි.

Read More

මෙහි ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බව කියයි.

Read More

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප්‍රධානීන්​ට හැකි බවයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරිනුයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 29 වන දින දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල පරීක්ෂණ 6,574,093 ක් සිදු කළ බව ප්රාදේශීය සෞඛ්ය අධිකාරිය පවසයි.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින හැටහයක් පුරා සිරවී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් අද (26දා) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා ඇඳිරි නීතිය පැනවු පසුගිය මාර්තු මස සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 65,930ක් වෙයි.

Read More

රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට (26) දා උදෑසන විශාල මගින් පිරිසක් පැමිණ සිටියේය.ා

Read More

සිංගප්පූරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සිද්ධීන්ගෙන් 99%ක්ම දැනට හඳුනාගෙන ඇති පොකුරු හා සම්බන්ධ බව සිද්ධීන් බවයි.

Read More

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙයින් වැඩිම පිරිසක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 90කි.

Read More

අනුස්මරණ දින සති අන්තයේදී ඇමෙරිකානුවන් විශාල වශයෙන් මුඛ ආවරණයක් හෝ නොමැතිව පොදු ස්ථානවල රිසිසේ ගැවසෙන ආකාරය නිරීක්ෂණය වෙයි.

Read More

දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.