saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8809 hours ago

LATEST

රජයේ ඔසුසල් හැරෙන්නට අනෙක් සියලුම ඖෂධහල් වසා දැමේ

calendar_today 2020 මාර් 27 - 14:48 remove_red_eye - 934  

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

අද(27) උදෑසන සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.

Read More

ඔවුන් සියලු දෙනා අදාළ නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඔවුන් නිවෙස්වලට යෑවීමේ වගකීම පොලිස් ස්ථාන වෙත පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

රට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළෙමු.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග ඉතාලියේ පසුගිය පෙබරවාරි මස 24 දා සිට වසා දැමුණු පාසැල් පද්ධතිය දින 15ක් ගත වනවිට අඩාල වු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරමින් බෝහෝ පාසැල් විවිධ තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය සිසුන්ට ඉගෙනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර එක්සත් ජනපද විසින් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං සිකුරාදා පැවසීය.

Read More

උකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.

Read More

(LONG READS) නව කොරෝනා රෝගය (COVID-19) වැළඳී ඇති බවට ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් 106 වැනි රෝගියා ද ඊයේ සවස වාර්තා විය. කොරෝනා ආසාධිතයින් 06 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. දැන් බිය විය යුතු නැති බවට සඳහන් පෝස්ටර ද සමාජ මාධ්‍ය හරහා සංසරනය වනු පෙනෙයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක් බවයි.

Read More

මේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි.

Read More

ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද( 27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.

Read More

හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්තනයන් පිළිබඳව සොයා බැලීම සදහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

Read More

2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක්.

Read More

ජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂිය පළාතේ කුයින්සානො ප‍්‍රදේශයෙන් වාර්තා විය.

Read More
කොවිඩ් සහන
27 03 2020 12:01:00
0 556

කොවිඩ් 19 වසංගතයත් සමග ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අවශ්‍ය සේවා ලබාදීමට සමාජීය මට්ටමින් විවිධ මැදිහත්වීම් සිදුකරමින් පවතී.

Read More

භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළඳසැල් ඉදිරිපිට පාසලකුණු කිරිමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරනු ලැබිය.

Read More

කොරෝනා වෛරය පැතිරීම පාලනය කිරිම සඳහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි..

Read More

මඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ පිටව ගිය ශ‍්‍රී ලාංකිකයන් අතර ඉතාලියේ වසර 20 ක කාලයක් රැඳී සිට කොරෝනා වෛරසය නිසා මෙරටට පැමිණි කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි දරු පවුලක්ද ඒ අතර විය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) දින ආරම්භ වූ අතර , ඒ සදහා සහභාගී වී තම නිවෙස් කරා යෑමට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කලාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටියහ .

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

වයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුක්ත කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නව චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.

Read More

දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා විසින් ලබාදෙන ලදී.

Read More

හික්කඩුව සංචාරක කලාපයේ රැදිසිටි විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මේ වනවිට සිය මව්රටවලට ගොස් ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේසුදාට හා මොහාමඩ් සියාම් නැමැති විශේෂ ඝණයේ අපරාධකරුවන් දෙදෙනාට මුදල් හා සිම්පත් ලබා දිමට පැමිණි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්යබළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මේ කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1033කි.

Read More

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.