සුවය ලැබූවන් 700 ඉක්මවයි
- 26 05 2020
- 13:12
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 712ක් දක්වා වර්ධනය වී තිබේ. තවත් රෝගීන් 460ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
