saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9398 hours ago

LATEST

ගෙවීගිය පැය 24 බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 11,600ක්

calendar_today 2020 මැයි 26 - 07:40 remove_red_eye - 266  

නව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.

’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි’’

Read More

පේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.

Read More

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

Read More

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පරණ කොළඹ පාරේ (මහ වීදිය) අද (26දා) අලුයම් කාලයේ ඇතිවූ හදිසි ගින්නකින් දෙමහල් වෙළදසල් හතරක් මුලුමණින්ම ගිනිගෙන විනාශවිය.

Read More

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25දා) දින නිවේදනය කරන ලදී.

Read More

කටාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන අවලංගු කිරීමත් සමග කටාරයේ සිරවූ ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.

Read More

ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග , හෙට දින කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට (26) සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හෙට (26) සිට රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් සිනමා ශාලා විවෘත කිරිමට අවසර නොලැබෙන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 392 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අද සවස වන විට නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළද අනුගමනය කර සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගනිමින් ගනමින් මෙම රෝගය දුරු කිරිමට මහජනතාව උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

අද දින මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ පොකො රුබන් යන මහතුන් උපහාර පිදිමක් අද (25) දින පොලිස් ස්ථානයේදි සිදු කෙරිණ.

Read More

කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

මී උණ බවට සැකපිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන් විසිහතර දෙනෙකු අතුරෙන් රෝගීන් දොළොස් දෙනෙකුට මී උණ ඇති බවට තහවුරු වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි .

Read More

කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ කැණීමකදී හමුවූයේ පොසිලයක් හෝ සත්ත්වයෙකුගේ ඉපැරැණි අස්ථි කොටස් නොව කාලයක් තිස්සේ ⁣පස් තට්ටු අතර ඝනීභවනය වීමකට ලක්වූ හුනුගල් පාෂාණ ස්ථරයක් බවට විද්‍යාගාර පරීක්ෂණ වලින් තහවුරු කරගත් බව පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයේ පුරාවිද්‍යා විශේෂඥ කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද ( 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

රටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබදව සිටීමෙන් කිසිඳු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව හෙට(26) ඉවත් කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.