saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8729 hours ago

LATEST

අටලුගම, පානදුර හා වාද්දූව 28ට කොරෝනා නෑ

calendar_today 2020 අප්‍රේ 22 - 15:35 remove_red_eye - 667  

බණ්ඩාරගම අටුලුගම ඇතුළු ප්‍රදේශ තුනක පුද්ගලයන් 28 දෙනකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ ද ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වූ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ් අනුව අද දිනයේදී තවත් රෝගින් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (22දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිතය.

Read More

කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො‌‌ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.

Read More

පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමිවීම පිලිබඳව තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල නිලධාරින්ට උපදෙස් දී තිබිණි.

Read More

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි බලාපාරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු අද (22) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

එළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිරන්තරයෙන් සිදුවන ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජීවිත බේරාගැනීම සදහා නාවික හමුදා කදවුරක් රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට අදහස් කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (21) සදහන් කළේය.

Read More

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..

Read More

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේදී මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයව ඇත.

Read More

ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.

Read More

මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Read More

කොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.

Read More

කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කසකස්තානය දින 13 ක් තුළ තාවකාලික රෝහලක් ඉදිකර ඇති බව සංවර්ධක බීඅයි සමූහය අඟහරුවාදා නිවේදනය කළේය.

Read More

තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.

Read More

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.

Read More

ඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.

Read More

ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.

Read More

සතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.