සජිත් අගමැති වී තෙමසකින් වතු කම්කරුවන්ට රු 1500ක් දෙනවලු
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර අගමැති තනතුරට පත්විමෙන් තෙමසක් ගතවීමට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් දිනකට රුපියල් 1500ක වැටුපක් ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.
අද (17දා) ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
popular news
-
Deepal Nirosh Wednesday, 17 June 2020 12:50 PM
මමත් මේ මැතිවරණයට ඉල්ලුව නම් බලයට පත් වූ පසු දෛනික වතු කම්කරු දෛනික වැටුප රු 2000/= කරනව කියල නො බියව පොරොන්දු වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

