පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා’අද’ ට පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඅගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
Read Moreවුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ.’’
Read Moreරු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.
Read Moreජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.
Read Moreඅගමැතිවරයා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද සාකච්ඡාවට සහභාගීවීමට අදහසක් නොමැති බව සමගි ජනබලවේගය පවසයි.
Read Moreගාල්ලේ නරාවල, පෝද්දල ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් -19 ප්‍රතිකාර සඳහා එන්නතක් හෝ බලපත්‍රලාභී චිකිත්සාවක් තවම නැතැයි WHO අවධාරණය කරයි.
Read Moreමැයි මස 4,5,6 යන දිනයන් බදුල්ලට කොවිඩ් 19 බලපෑම පිළිබඳව ට තීරණාත්මක දිනයන් වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුසිත ගුණතිලක මහතා පැවසීය.
Read Moreමැයි (01) දිනයේදි වාර්තා වු මරණ 269ත් සමග ඉතාලියේ කෝවිඩ් 19න් මියගිය සමස්ත පිරිස 28,236 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා රුපියල් 35කින් ඉහළ නංවා තිබේ.
Read Moreඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (1) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
Read Moreගල්ගමුව ගිරිබාව වන්නිකුඩාවැව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසානය වී තිබූ නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (1දා) පස්වරුවේ තහවුරු වී තිබේ .
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන්ගෙන් 162ක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකිලෝ ග්‍රෑම් 50ක සෘජු පොහොර මිටියක මිල රුපියල් 1000ක් වන අතර මිශ්‍ර පොහොර මිටියක මිල රුපියල් 1150ක් වෙයි.
Read More’’අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්.’’ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් කියයි.
Read Moreකැලිෆෝනියාවේ වෙරළ තීරයන් වසා දැමීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවට එරෙහිව දහස් ගණන් දෙනා වීදි බසිති.
Read Moreඇමෙරිකාවට අනුව මියගිය උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමකට සහභාගී වෙමින් යළිත් කරළියට එයි.
Read Moreබ්‍රිතාන්‍යයේ දැනට වාර්තා වන ආසාදිතයන් 178,685ට සුවය ලබා ඇත්තේ 892ක් පමණක් වීමද බරපතල තත්ත්වයකි.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ 64,800ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreපුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.
Read Moreසරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreදේශිය බීජනිෂ්පාදනය ශක්තිමත් කිරීමේ කාලීනව ඉතා වැදගත් මෙහෙවරකට වටිනා යෝජනා රැසක් සමග දේශිය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම උපදේශකවරුන් සක්‍රීයව මැදිහත් වීම දරාගත නොහැකිව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පාලන අධිකාරිය විසින් ගත් අදූරදර්ශි හිතුවක්කාරි තින්දු නිසා සදුදා දිනයේ වැජ වර්ජනයක් අරඹන බව මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් නාලක හේරත් මහතා පවසයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read More