තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි
- 28 06 2020
- 22:49
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 4කි. මේ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2037ක් දක්වා වර්ධනය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
