saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8646 hours ago

LATEST

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 15ක් : මුළු සංඛ්‍යාව 689

calendar_today 2020 මැයි 01 - 21:06 remove_red_eye - 1495  

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය. මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

බස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක්තුළ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 01) පුපුරුවා හැර තිබේ.

Read More

සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරි කාර්යසාධන කමිටුව අද (01) දේශිය හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වති.

Read More

නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළහ.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මැතිවරණ කොමිෂම මේ බව සඳහන් කරමින් යොමුකළ ලිපියද ඔහු මෙහිදී ඉදිරිපත් කළේය.

Read More

එහි නායක අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

Read More

COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (30) රාත්‍රියේ දී පැවැත්විනි.

Read More

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

අප රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු බැවින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත.

Read More

කොළඹට එළවලු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබු කැබ් රථයක සගවා ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ 60 කට ආසන්න අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිලධාරින් හා මුන්දලම පොලීසිය එක්ව කල මෙහෙයුමකදී අද ( 1) දින අත් අඩංගුවට ගත් බව පැවසේ.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 දක්වා වලංගු වෙයි

Read More

අද දිනයේදී මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් හමුවී තිබේ.

Read More

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (03) සිට උදේවරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද තීරණය කළේය.

Read More

ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකී සිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය.

Read More

කොරෝනා මුලින්ව ව්‍යාප්ත වුණු චීනය, වෛරසය හමුවේ ප්‍රබලව හා මුලින්ම නැගී සිටි රාජ්‍ය බවටද පත්වෙයි.

Read More

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ සිට කොවිඩි 19 වෛරසයට ගොදුරුව රෝහල් ගතකර සිටි රෝගින් 13 දෙනා අතරින් ඉකුත් දින තුන තුළ(28-29-30) තිදනෙකු සුව වි පැමිණි ඇති අතර ඉන් දෙදනෙකු හලාවත ඉරණවිල රෝහලේ සිටත් එක් අයෙකු කොළඹ අයි.ඩි.එචි රෝහලේ සිටත් ප‍්‍රථිකාර ලබා සුවවි පැමිණ ඇති බවද ජයකොඩි මහතා පැවසිය.

Read More

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව ඊයේ ( 30) දින කටයුතු කරන ලදි.

Read More

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි මස 21 දා සිට අප‍්‍රියෙල් 30 දක්වා කාලය තුල කොවිඩ් 19න් මියගිය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 153 දක්වාත් හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍යභාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන හතර වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.

Read More

තමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා යොමුකළ ලිපියට ජනපති ලේකම්වරයා ලබාදී ඇති පිළිතුර ‘ කොහෙද යන්නේ මල්ලේ පොල්’ වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.