saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8632 hours ago

LATEST

NIC එක්දින සේවය තවදුරටත් අත්හිටුවයි

calendar_today 2020 මැයි 13 - 11:44 remove_red_eye - 454  

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශ තුලට පැවති වර්ෂාපතනය හේතුවෙන් අද (13) උදෑසන වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ .

Read More

නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.

Read More

මෙම නීති රීති උල්ලංඝණය කරන සියලුම දෙනාට එරෙහිව යුරෝ 500 ක් අවමයක සිට යුරෝ 3000 දක්වා දඩ මුදලක් හා අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම වැඩපිළිවෙල මැයි 10 දා සිට ඉදිරි මාස දෙක සඳහා ක්‍රියාත්මක කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්යංශය පැවසීය.

Read More

පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම තදින්ම හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

නව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව අනාවරණය වෙයි.

Read More

මේ සඳහා චීනයේ කැන්සිනෝ සමාගම හා සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.

Read More

කොවිඩ්-19 ආශ්‍රිත ඇමෙරිකානු මරණ පිළිබඳ ආකෘතියේ පෙර ඇස්තමේන්තුවට වඩා මරණ 10,000ක් වැඩි කරයි.

Read More

සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර තිබේ.

Read More

පොලොන්නරුවේ මෝල්හිමියන් සහ වෙළදුන් සහල් හිඟයක් මවාපාමින් රජයේ පාලන මිලට ජනතාවට සහල් අලෙවි නොකර වැඩි මිලට අලෙවි කරන බව ජනතාව නියයි.

Read More

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අළුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.

Read More

ලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.

Read More

සීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.

Read More

ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කලු ගඟේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප‍්‍රදේශයට අද (12දා) සවස ඇදහැලුණ ධාරාණිපාත වැසි නිසා රාත‍්‍රී 10.00 වනවිට කලුගඟේ මුවගම ජල මාපකයේ ජල මට්ටම අඩි 11 අඟල් 06 ඉක්මවූ බවට සඳහන් විය.

Read More

(FAKE NEWS ALERT) විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැටුප් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යටතේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසු පළමු වතාවට පහත වැටී ඇත. කෙසේ වෙතත් එය ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තවීම නිසා රට අඟුලු දැමීමට ගත් ප්‍රථිඵලයම මත පමණක් වෙනස් වී නොමැත.

Read More

ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල ගණනය කිරීම්වලට වඩා වැඩිවිය හැකි බව එක්සත් ජනපද ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තෝනි ෆවුසි සඳහන් කරයි.

Read More

රුසියාව තුළ තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 230,000 ක් ඉක්වමා වාර්තාවීමත් සමගින් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වැඩි දෙවැනි රට බවට රුසියාව පත්විය. ඔවුන් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

Read More

අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More

කටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සදහා පියවර ගනිමින් සිටින බවත් ලෝකයේ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය වූ වහාම මෙරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩසටහන ආරම්භ කරන බවත් ඇමතිවරයා කිවේය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.