saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9157 hours ago

LATEST

පොලිස් නිලධාරීන් තිදෙනෙක් යටකර පළා යයි

calendar_today 2020 ජුලි 14 - 09:41 remove_red_eye - 757  

මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කර එක් පොලිස් නිලධාරියෙකු මරණයට පත්කර ටිපර් රථයක රියදුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ

මේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් වැළැක්වීමේ සැලසුම් යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සැල් තුළ මුඛ ආවරණ අනිවාර්ය කරන බවත්, ඊට අපොහොසත් වන අයට පවුල් 100ක ස්ථානීය දඩයක් පැනවෙන බවත්ය.

Read More

චීනයේ බීජිං අගනුවර තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින් මෙම අනාවරණය කරයි.

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13දා) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

Read More

WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.

Read More

මරණ අනුපාතය හා සම්ප්‍රේෂණ අඩුකිරීම, තනි තනිව ප්‍රජාවද මීට දායක කරගැනීම සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වය හා සන්නිවේදනය කොවිඩ්-19 වෛරසය පාලනයට වැදගත් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

නාවික හමුදාපතිවරයා හෙට (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

Read More

වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සතියේදී තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට බඳුන් වීමට නියමිතව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,800 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස වැඩිවීමද කැපී පෙනෙයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (14දා) අලුයම අම්මාන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2646ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

තවත් ආසාධිතයින 11 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2642ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියා කළහ.

Read More

පාතාලය තුළින් හා බන්ධනාගාරය තුළින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරූ කරන්නැයි ඉල්ලමින් බුස්ස බන්ධනාගාරයේ වසර 06 ක සිරදඬුවමක් විඳිමින් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

Read More

මැතිවර්ණ වේදිකාවේ කාන්තා හඬ

Read More

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.

Read More

තවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය.

Read More

සමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශන තනතුරට එස්.එම් මරික්කාර් මහතාව පත් කොට ඇත.

Read More

ගිනිගත්හේන කෙනිල් වත්තේ ලදු කැලැවක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධාරින් විසින් ඊයේ (12) දින මුදාගෙන දිවියාව නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර දිවියා නල්ලතන්නිය සමනල ස්වාභාවික රක්ෂිතයට අද (13) දින මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

Read More

2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.