saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8588 hours ago

LATEST

මීටියාගොඩ ගැටුමකින් කාන්තාවක් මරුට - හයදෙනෙකුට තුවාල

calendar_today 2020 මැයි 22 - 08:22 remove_red_eye - 440  

මීටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඊයේ (21දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වී පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

Read More

චීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.

Read More

ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත ​​රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.

Read More

චීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් කියයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

කොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ දැන් තමන් යුද්ධයකට මුහුණ දී සිටින බව කියයි.

Read More

ඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරන්නේ ගිවිසුමක් අනුව බවත් ඒ අනුව ඒ සඳහා විෂය භාර අමාත්‍යාංශයට කිසිවක් කළ නොහැකි බවත් එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ටම දැඩි බලපෑම් ඇතිවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

Read More

අද (21) දිනයේ හමුවු නව කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඩුබායිවල සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

Read More

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරා ගැනිමට උත්සාහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (21) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

Read More

අද දිනයේදී S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වී තිබේ’

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

වයඹ පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.

Read More

මහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම නැවතත් හෙට (22දා) දක්වා පස්වැනි දිනයටත් කල් දැමීය.

Read More

මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් තුවාල ලැබූ 9 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කාන්තාවන් වන බවත් එක් කාන්තාවකට බරපතල බවත් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියි.

Read More

මැයි 21 - ඉන්දුනීසියාව,මැයි 23 - බංග්ලාදේශයේ අධිඅවධානම් ශ්‍රමිකයන්, මැයි 22දා - රුසියාවේ සිසුන්, මැයි 26දා - කටාර් ශ්‍රමිකයන්, මැයි 28දා - බෙලරූස් සිසු සිසුවියන්, ඉන් අනතුරුව ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයින්හි ශ්‍රමිකයන්

Read More

මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති.

Read More

“නව ජීවන රටාවක් උදෙසා” යන තේමා පාඨය ඔස්සේ කොවිඩ් 19 වෛරසයෙන් වැලකීමේ සංඥා මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස්නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළෙද සැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී තීරණය කරන ලදි.

Read More

[UPDATE] මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.