මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ දී පැවැත් වීමට නියමතව තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.
Read Moreඒ අනුව පෙත්සම් විභාගය යළිත් අඟහරුවාදා දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් 620ක් මේ වන විට රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreනැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය.
Read Moreසමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකින බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර ඇත.
Read Moreධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ’නව යථාර්ථයන්ට’ අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.
Read Moreමැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැසීය.
Read Moreඅපි විශ්වාස කරනවා මහින්ද දේශප්‍රිය මහතා හූල් මහතාව ඉදිරියට දාලා කටයුතු නොකරයි කියලා. ඒ අතරේ හූල් මහතා නිරෝධායන නීති කඩලා තම දියණිය කොමිසමට ගෙනල්ලා මැතිවරණ කඩාකප්පල්කාරී තත්වයක් නිර්මාණය කලා.PCR පරීක්ෂණයට භාජනය වීමෙන් ආසාදිතයෙක් කියලා අනාවණය වුණොත් එය කොමිසමට මහත් ගැටලුවක් වෙයි.
Read Moreනාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස්කිරීමට තෙවැනි පාර්ශ්වයක් වෙනුවෙන් අනුමැතියක් ලබාදී නොමැති බව නාවික හමුදාව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඊයේ (21) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 642 ක් කෝවිඩ් 19 මරණ 156 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අද (23) දිනය වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 118 ක් වන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.
Read Moreඉතාලියේ සිටින අනවසර සංක්‍රමණිකයින් නීතිගත කිරිමේ සුදානමත් සමග විසා බලපත් නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකටද මෙම නව නීතිය යටතේ විසා ලබා ගැනිමට අවස්ථාවක් හිමිව තිබෙන නමුත් නව ගුවන් බලපතක් ලබා ගැනිම සඳහා විසා බලතට ගෙවිමට තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිමට සිදුවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලාංකිකයන් පවසති.
Read Moreමැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreකොවිඩ් -19 පැතිරීම අවම කිරීම සඳහා වූ පියවර අනුව, සිංගප්පූරුව අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව පැවැත්වීම ආරම්භ කර තිබේ.
Read Moreමැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින බව කියයි.
Read Moreඅප්‍රියෙල් මාසයේ අතිකාල කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය ඉවත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කොටගෙන අද (22) බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවාවන් දෙපැයක් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .
Read Moreවෙළඳපළට සහල් හිඟයක් ඇති විම වැළැක්විම සඳහා තමන් සතු වි සහ සහල් තොග හිඟයකින් තොරව වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළදුන්ගෙන් සහ තොග රැස්කරගෙන සිටින පිරිස් වෙත දන්වා සිටියි.
Read Moreබෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.
Read More2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.
Read Moreඑක්සත් ජනපදය ඇ.ඩො. මිලියන 5.6ක් වටිනා වෙන්ටිලේටර්ස් තොගයක් රුසියාවට පරිත්‍යාග කර ඇති අතර, පළමු නැව්ගත භාණ්ඩ තොගය රුසියාවට ළඟා වී තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග කොටමේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමීටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඊයේ (21දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වී පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.
Read Moreචීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.
Read Moreඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.
Read Moreචීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් කියයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read More