ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මත බවත් ඔහු සඳහන් කරයි.
2019 වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනියා වු සිසුවා ඊයේ (23දා) සවස මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreසංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි.
Read Moreඅනිද්දා සිට (26) දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.
Read Moreකොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන ජූනි 6 දා දක්වා ගුවන් යානා යොදවා තිබේ.
Read Moreදකුණු කොරියාවේ රැකියා නිරතව සිට නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවට පිටත් කර හැරීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreවිදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read MoreCOVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත.
Read Moreඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක පැවසීය.
Read Moreපොලිස් අධිකාරී ධුරයේ සිටි පොලිස් නිලධාරීන් 34ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
Read Moreරත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්‍රාදේශීය සභාපති ටී .නිමල් මහතා කීවේය.
Read Moreඅම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
Read MoreNYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.
Read Moreනව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට පහත් පතුල් සහිත බස් රථ Low Floor Busses ගෙන්වීමට ගත් තීරණය හා දැනට භාවිතා කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගන්නා ලද තීරණය මහත් සේ අගය කරන බව වෛද්‍යවරු පවසති.
Read Moreමෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොව බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.
Read Moreබංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද 23 වනදා සවස් කාලයේ නව සඳ දර්ශණය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24දා) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමීටියාගොඩ වාචීශ්වර මාවතේ 21 වැනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.
Read More