උමා ඔය කඩිනමින් නිම කිරීමට අවධානය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතියේ ආර්ථික ප්රතිලාභ සැලකිල්ලට ගනිමින් මෙසේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.
එහිදී අගතියට පත් පවුල් 46ක් වෙනුවෙන් වන්දි හෝ දීමනා ලබාදීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
-
Gota Thursday, 23 July 2020 05:39 PM
Bandarawela qathura nathiwa welena Rajapakshalage oroject eka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
