PHI අද සංකේත වැඩ වර්ජනයක
තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.
මේ වන විටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර එම ගැටලුවට බලධාරීන් මේ වන තෙක් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඔවුන් සඳහන් කළේය.

popular news
-
Prabath Friday, 24 July 2020 03:18 PM
Kisima Samawak denna epa. Mun okkoma horu. CoViD 19 walath wada kale porawal wenna misak aadareta newei. mun okkoma loka horu. Pagaa maruwo. Naththam lankawe town me wage thiyeida. Hotels me wage thiyeida. Kisima deyak denna epa. Athyawashya sewayak karala sewaya athahara yame niwedana denna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
