saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9094 hours ago

LATEST

අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවට

calendar_today 2020 ජුලි 28 - 12:30 remove_red_eye - 514  

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ 2016 වසරේ ජනවාරි 04 දින සාදයක් අතර පොලිස් නිලධාරින් එහි පැමිණීමෙන් පසු කලබලකාරී තත්ත්වය හමුවේ මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නැමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණය එවකට ඇඹිලිපිටිය පොලිසියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්. ධර්මරත්න මහතාට විරුද්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට නඩු පැවරිමට රහස් පොලීසිය අද 28 ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීතිවිරෝධීව එළිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධි ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෙසෙල්වලත්ත, මිලානියා වීදි ප්‍ර දේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.

Read More

වළක්වා ගැනීමට මෙන්ම මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට තිදෙනෙක් මුඛ පිළිකාව හේතුවෙන් මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

කන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ගම්පොළ මාර්ගයේ ගෙළිඔය, කරමඩ ප්‍ර දේශයේදී යතුරුපැදියක්, පදිකයෙක්, ත්‍රිරෝද රථයක් හා කාර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු රැසක් අත්හිටුවා ඇති අතර, එරට සමස්ත ආසාදිත අගය 2,512ක් සහ මරණ 34කි.

Read More

ට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් සිට, රට තුළ වෛරසය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩිවූ පසුබිමකය.

Read More

බොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් 69,429කි. ආසාදිත මරණ සංඛ්‍යාව 2,583කි.

Read More

ඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, ඊට පෙර වියට්නාමය තුළ දින 100කට ආසන්න කාලයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීය.

Read More

මුඛ ආවරණ පැලඳීමේ සිට සමූහයා මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ දෙවැනි රැල්ලක ඉඟි පළ කර ඇති බව සඳහන් වෙයි.

Read More

විදෙස්ගත ශ්‍රමිකයින් නොමග යවමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා දින තුනක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.

Read More

ඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය පෙන්වා දුන්නේය.

Read More

කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .

Read More

යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

Read More

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා විමත් සමඟ කල්දැමු රාජාංගන ප්‍රා.ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසිම එළඹෙන 29 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

“සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්ෂිලත පරිසරයක් නිර්මාණය කිරීම අත්යුවශ්යව වෙනවා” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

Read More

ව්‍යාජය මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා නොකරන සමගි ජන බලවේගයේ

Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අගෝස්තු මස 28 සිට 2020 සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබී ඇත.

Read More

තෙවන කුඹල් පෙරහර

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.