විදෙස්ගත ශ්රමිකයන්ගේ මුදල් ලබාගත් 5දෙනා රඳවාගෙන ප්රශ්න කරයි
විදෙස්ගත ශ්රමිකයින් නොමග යවමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා දින තුනක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.
කිරුළපන පොලීසිය විසින් ඊයේ (26දා) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දිනයෙදී අලුත්කඩේ අංක තුන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රැඳවුම් නියෝග ලබාගත්තේය.
popular news
-
Don Tuesday, 28 July 2020 08:59 AM
These fraudsters must be send to jail for ever as the poor people go abroad to work in various countries spend their life with immense hardship to save some money for their children for better education and living conditions. These culprits do not like to shed any sweat but ready to live on others income, most of them are encouraged by politicians.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
