saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8521 hours ago

LATEST

20 විස්ස ලෝක කුසලානය කල් දැමීමට තීරණය කර නෑ

calendar_today 2020 මැයි 29 - 09:31 remove_red_eye - 379  

ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තිබූ පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකටි තරඟාවලිය කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එළවලු හා පලතුරු ඇතුලු භෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබුනි.

Read More

’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’

Read More

මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.

Read More

ඉතිරි රෝගීන් 26 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.

Read More

’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.

Read More

බෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/28 දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

මරණ අනුපාතය 1,000 ඉක්මවූ තුන්වැනි දිනයයි. ලෝකයේ තවත් ඛේදනීය ඉරණමකට ලක්වන රටක් බවට එරට පාලකයා විසින්ම බ්‍රසීලය පත්කර තිබේ.

Read More

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එදාමෙදා තුර ලෝකය මුහුණ දෙන දරුණුතම කොවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිත ලක්ෂ 58න්, පුද්ගලයන් ලක්ෂ 24ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වන අතර ඉතිරි 21 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.

Read More

ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28දා) කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ, ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් දියත් කළේය.

Read More

කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනර් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය ඉදිකිරීම වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉත්තෑපාන ප්‍රදේශයේ පිහිටි භූමියක් පරීක්ෂා කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන , ජයන්ත සමරවීර , ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති හිමියන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අද (28) එම ප්‍රදේශයට පැමිණියේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා වන සමීක්ෂණය 2020.06.07 දින දක්වා දිර්ඝ කර ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

අද දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 4,836 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 27) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාධනය වීම තහවුරු වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1486 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ හා අසාධ්‍ය නොවන සියලුම රෝගින්ගේ දත්ත හා ඔවුන්ට අවශ්‍ය ආහාර බෙහෙත් වර්ග ආදි සියලුම කටයුතු සාර්ථකව කල හැකි රෝබෝ යන්ත්‍රයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදිශිෂ්‍ය විද්‍යාර්ථයින්ගේ නවසිලන්ත එකමුතුව විසින් නිෂ්පාදනය කර තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාධිතවූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1471 දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කුවේටයේ සිට ගුවන් යානා දෙකක් මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මගීන් 466 දෙනා ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Read More

මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් වන අතර ආණ්ඩුවේම මැතිඇමතිවරුන් එම කොමිසම අපහසුතාවයට ලක් කිරීමට කටයුතු කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

Read More

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.