saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8525 hours ago

LATEST

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ඉල්ලීමක් කරයි

calendar_today 2020 මැයි 28 - 15:30 remove_red_eye - 181  

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම ‌හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා හදිසි අනතුරු සහ සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පමණක් අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල කොවිඩ් 19 වසංගත මුල් අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී.

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

Read More

රට තුල මේ වනවිට කොරෝනා රෝගීන් වැඩිවෙමින් ඇති බැවින් ඔවුන් හට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන වැඩි කිරීමේ අරමුණින් කොරෝනා රෝගීන්හට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් අද (28 ) දින හම්බන්තොට මහරෝහලට අයත් පැරණි රෝහල තුල විවෘත කරන ලදී.

Read More

දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

සමගි ජන බලවේගය ට සටන ඇත්තේ ආණ්ඩුව සමග මිස එක්සත් ජාතික පක්ෂය සමග නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවයි .

Read More

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28දා) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් තවත් 13ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

දිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.

Read More

(Paid Content)නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් සංක‍්‍රමණය වීමට එරෙහිව දියත් කරන ලද ‘‘සීරෝ චාන්ස්’’ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා නැගී එන ශ‍්‍රී ලාංකීය සිනමාකරුවන්ගෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳව, ඔස්ට්‍රේලියානු හා ශ‍්‍රී ලංකා දේශසීමා ආරක්ෂාව පිළිබඳව සහයෝගීව කටයුතු කරන පාර්ශ්වයන් විසින් හඳුනාගන්නා ලදී.

Read More

මැයි 31, ජුනි 04 හා ජුනි 05 සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Read More

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි.

Read More

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කිරි ගවයින් 2500ක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාස 3 ට අධික කාලයක් නැවති තිබු ලොව ප්‍රධාන පෙළේ පාපන්දු තරඟාවලියක් වන ඉතාලියේ සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය ජුනි මස 13 සිට ඇරඹිමට තිරණය කල බව ඉතාලි පාපන්දු සංගමය පවසයි.

Read More

ආනයන සීමා කිරීම පිළිබඳ විශේෂ ගැසට් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.එම ගැසට් පත්‍රය ප්‍රධන කණ්ඩ හතරක් යටතේ ඉදිරිපත් කර තිබේ.

Read More

අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සිහිනයක් බවට පත්ව තිබූ හැටන් කොටගල විශ්වවිද්‍යාලය ඉදිකර ඔහුගේ අභාවයෙන් වසරක් පිරෙන දින විවෘත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය

Read More

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ජූලි මස 21 වෙනිදා සිට අගෝස්තු මස 4 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිත බව මොනරාගල දිසාපති හා කඳවුරු භාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

Read More

USEA සහ USAID විසින් බළශක්ති ක්ෂේත්‍රයට ආදර්ශමත් කාන්තා නායකත්වයක් ලබා දෙන චරිතය ලෙස මැයි මාසය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇගයීමට ලක් කරයි.

Read More

රුසියානු ජාතික කාන්තාවකට ජංගම දුරකථනය හරහා කෙටි පණිවුඩ මගින් මරණිය තර්ජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු ඊයේ (27) විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලීසිය පවසයි.

Read More

කන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.

Read More

සෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ නව පොකුරක් මතුවී ඇති අතර, එහි පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට.

Read More

ගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උනන්දුවක් දක්වන සීෂෙල්ස් හි පදිංචිව සිටින සහ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ පවත්නා රෙගුලාසි හා නිරෝධායන පහසුකම් අනුව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.

Read More

මැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.

Read More

මෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Read More

ලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.

Read More

කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (27දා) තහවුරු කරගත් රෝගීන් 157ක් 97ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.

Read More

ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.

Read More

(DOWNLOAD) 2021 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.