අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන් 175 ආසන්න පිරිසක්, මේ වන විට සිය තොරතුරු ඔන්ලයින් ක්‍රමයට (Online Registration System) පාර්ලිමේන්තුව වෙත ලබා දී අවසන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පවසයි.
නක්ලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලික ඉඩම් අක්කර 1600ක් අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
Read Moreමාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
Read Moreමෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 2885 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More’’අපේ ජන බල පක්ෂයේ’’ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය තරුණ නායකයෙකුට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.
Read MoreMCC ගිවිසුම පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreකැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreකොරෝනා ආසාදනය විම හේතුවෙන් රෝහල්ගතවි සුවවු පිරිසෙන් 12 දෙනෙකු අද දිනයේ රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreමෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සිංහල ක්‍රමයට අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ඉංග්‍රිසි ක්‍රමය නොතිබීම පිළිබඳව ඇතැම් අය දුක්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
Read Moreනව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් විය.
Read Moreමහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Read Moreවෙහෙසකර අභියෝගයක් ජය ගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලැබීමට ටික කාලයක් නිහඬව බලා සිටීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපොල්ගහවෙල පුහුරිය දුම්රිය හරස් මාර්ගයේදී (14) දා උදෑසන දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එම රථයේ රියදුරු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .
Read Moreකරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මහතාගේ ඝාතනය ඇතුලු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට විදෙස් රටකට ගොස් පලා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරගහ මයිකල් නමැත්තගේ ඊෂි කැෂ් ක්‍රමයට මෙරට මත් කුඩු ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ නව ආණ්ඩුවෙහි ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම එළැඹෙන බදාදා (19දා) පැවැත්වීමට නියමිතය.
Read Moreපළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පැවත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (14දා) පැවැත්වේ.
Read Moreඅවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (14) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 629 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreදේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති අමාත්‍යවරයා ඇතුළුව එරට අමාත්‍යවරු 5ක් වෛරසයට ගොදුරු වෙද්දී, ඊයේ දිනයේදී ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයන් ලෙස 67,000ක ආසාදිත පිරිසක් තහවුරු කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම පුරෝකථනය සිදුකරන අතර, මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 167,097කි. සමස්ත ආසාදිතයන් 5,248,678ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන වල ස්ථානාධිපති වරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා විසිදෙකක් ඇතුළු නිලමුද්‍රා 75ක් සන්තකේ තබාගෙන සිටි පුද්ගලයෙක් නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
Read More’’වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු සිය හවුල්කරුවන් හා සාකච්ඡා කර මෙම දුෂ්කර තීරණයට ඔවුන් එලැඹී ඇත්තේ, මෙය සම්පාදනයට කිරීමට විශාල නිෂ්පාදක කණ්ඩායමක් අවශ්‍ය බැවිනි.’’
Read Moreනව ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු පාසල් සිසුන් බවත්, තව සිද්ධියක් පෙර පාසල් සිසුවෙකු බවත් සඳහන් කරන නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම පාසල් ද්විත්වය හා පෙර පාසල වසාදමා සම්බන්ධතා සොයන බවද කීවේය.
Read Moreසබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ.’’
Read Moreවියට්නාමයේ රෝහල්වල 5,361ක්, මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානවල 25,043ක් සහ සෙසු අය නිවසේ රැඳී සිටීම ඇතුළුව 133,340 දෙනෙකු රට තුළ නිරෝධායනය කර ඇති බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.
Read More