ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට
අවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙරද මොවුන් ව්‍යාජ මැණික් ගල් අලෙවි කර මුදල් වංචා කිරිම් වලට සම්බන්ධ වි ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

popular news
-
Kumar Saturday, 15 August 2020 07:56 AM
This is not a new thing. It happens all the time and why is this arrest was so important. My own mother was duped by a jeweler in pettah years ago and she was lucky to get her money back. Then in the 80s German tourist who were regulars to a store in Mtlavinia was duped and they never went to that shop again. So what is new.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

