ආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.
කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 467,600 ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය තත්ත්වය තවමත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසයි.
Read Moreතමනම් නියෝගය කඩ කරමින් උද්ඝෝෂණයේ යෙදුණු 200ක් පමණ පිටව යාම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
Read Moreසතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.
Read Moreකොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රණවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පස්වරුවේ පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Read Moreදිවයිනේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදු වෙයි.
Read Moreකොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහයක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreවිදේශීය නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු මුම්බායි නුවර සිට පැමිණෙන ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreතමන් විසින්ම ත‍්‍රිවිධ හමුදාවේ දෙතුන්දාහක් මරා දමන්න නියෝග කළ බව ප‍්‍රසිද්ධියේ කියමින් පිළිගන්නා ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානයේ නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ ඝාතකයා ගැන වහාම නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බව දකුණු පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
Read Moreජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසිරකරුවන්ට ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreබස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසි මග ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතක හැරවිය නොහැකි බව අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියෝ පවසති.
Read Moreඅගෝස්තු මස පස් වනදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ඡාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ වේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව Cරැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreමෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
Read Moreනිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස සිසුන් නේවාසිකාගාරවලට කැඳවා හෙට (22) සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඉකුත් ජුනි මස 06 වෙනිදා සිට දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
Read Moreනිවැරදි නායකයින් නිවැරදි තැන සිටීම මත ලෝකයේ බලවත් රටවල නායකයින්ට වඩා නිවැරදිව සෘජු තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා රෝග තත්ත්වය මෙරට පාලනය කළ හැකි වූ බවත් එසේම නිවැරදි නායකත්වය මත වසර තිහක කාලයක් පැවති යුද්ධය නිමා කළ හැකි වූ බවත් පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 20) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreමීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
Read More