රුවන් විජයවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
- 18 08 2020
- 10:22
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් කළ දැනුම් දීමක් මත ඔහු කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (18) උදෑසන 9.30ට පමණ පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
