ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.
බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.
Read Moreකුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.
Read Moreරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
Read Moreඅද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ ජනපති අරඹයි - පළමු අවධානය බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයට
Read More20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
Read Moreසම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.
Read Moreචීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්මින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.
Read Moreසැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වෙයි.
Read Moreව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
Read Moreඅද දිනය පුරා දිවයින තුළ විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සතියක කාලයක් තුළදි එම වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.
Read Moreමේ වන විට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පවසයි.
Read Moreජල සැපයුම යථා තත්ත්වයට පත් විමට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්ව පැය 3 ,5 අතර කාලයක් ගතවන බව ජල සම්ප්‍රදන මණ්ඩලය පවසයි.
Read Moreදිවයින පුරා සිදුවු විදුලිය බිදවැටිම් ආසන්න වශයෙන් සියයට 75ක ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
Read Moreදිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.
Read Moreවැවිලි අමාත්‍යාංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා අද (17) වැවිලි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනිම සිදු කෙරුණි.
Read Moreබේරුවල ප්‍රදේශයේ සිදු කළ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට බාධා කිරිමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශිය සභාවේ මුස්ලිම් කෙංග්‍රස් මන්ත්‍රී එම්.එන් .එම් හසීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමගින් දිවයිනේ බෝහෝ ප්‍ර දේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.
Read Moreරට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreඒ අනුව එම කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු ජනපතිවරයාට එළැඹෙන 26 දා පෙනී සිටින ලෙස දන්වා තිබේ.
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කරමින් ඝාතනය කළ බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා සන්තකයේ තිබූ බව කියන පිස්තෝලයක් සොයා ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2895 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් විරවංශ පවසයි.
Read Moreදිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ලංකා විදුල බල මණ්ඩලය පවසයි.
Read Moreමුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
Read Moreබලශක්ති කැබිනට් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (17දා) පෙරවරුවේ දී කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි අංක 80 පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
Read More