saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8120 hours ago

LATEST

කුඩු රොෂාන්ගේ සමිපතමයෙකු අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 25 - 13:08 remove_red_eye - 218  

බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් “කුඩු රොෂාන්“ නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නව රජයේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්විම් ලැබු ඩි.පි.ජි.කුමාරසිරි මහතා (25) දින යලිත් එම අමාත්යංරශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාරගනු ලැබුහ.

Read More

රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පළාතෙන් ඉල්ලන ලද අපේක්ෂකයින්ගෙන් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.

Read More

ඊයේ (24) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 953 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගිරාදුරුකෝට්ට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් 22 ක් හදිසියේම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් එම නිළධාරින් ජනාධිපති,අගමැති හා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහනයක් ඉල්ලා ලිපියක් යවා තිබෙන බව එම පොලිස් නිළධාරීන් කියයි.

Read More

තමන්හට අයත් කිසිදු ආයතනයක වංචා දුෂණ සිදුවීමට ඉඩ නොතබන බවත් එහිදී කවුරුන් වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද මරවීර මහතා කියාසිටියේය.

Read More

ආරක්ෂක ලේකම් මේජන් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුරක්ෂිත රටක්, විනය ගරුක, නීති ගරුක හා ගුණ ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන කාර්ය සාධක බලකායට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.

Read More

බියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.

Read More

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

මෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

භෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.

Read More

ආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.

Read More

කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.

Read More

මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.

Read More

මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

සැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක්වා අඩු කරන බවත් සඳහන් වෙයි.

Read More

Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.

Read More

අගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.

Read More

තමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බෝල්ට් පවසන්නේ, තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව එකතුව ඉහළ ආසාදිත අගයක් වාර්තා කරයි.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ පොහොර භාවිතයේ නව පෙරළියක්

Read More

දෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේදි දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කර වැටලිමකදි විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන (3) වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබේ.

Read More

මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට, පිරිසිදුව තබා ගැනීමට හා එහි ජීවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි

Read More

සෞඛ්‍යට අහිතකර ලෙස අධික දුගද හා පණුවන් සහිත නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ක් හා මත්ස්‍ය කොටස් කොළඹ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් සිටියදී (24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදු විය

Read More

2015 ජනාධිපතිවරණ සිල්රෙදි බෙදාදීමට ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රු මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පැවරු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර ඇත්තේ අධිකරණ සංවිධාන පනතට අනුතූලව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා උගත් මහාධිකරණ විනිසුරුවරයා එම නඩු විභාගයේදී අධිකරණ සංවිධාන පනතට පටහැනිව කටයුතු කළ විත්තිකාර පාර්ශවයෙන් ඉදිරිපත්වු කරුණු පිළිගත නොහැකි මුදලිගේ මහතා පැවසිය.

Read More

මීගහතැන්න ගුලවිට රක්ෂිතය තුළ ඇති ඇති වූ ගින්නෙන් ඊට යාබද විශාල කුරුදු ඉඩමක් විනාශ වී ගිය බව මීගහතැන්න පොලීසිය කියයි

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.