උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.
අද දින (30දා) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට ගෙවීමට රජය තීරණය කරයි.
Read Moreමොණරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලේ මියගිය මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණියකගේ සියලුම අවයව උතුම් පරිත්‍යාගයක් ලෙස දන්දී එම අවයව වලින් ජීවිතයත් මරණය ත් අතර සටනක නිරත වී සිටි අහිංසක රෝගීන් දෙදෙනකු ට ජීවත් වීමේ වාසනාව උදා කර දුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නි
Read More2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29දා ) නියෝග කෙරිණි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එළැඹෙන ජනවාරි 01 දා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
Read Moreනව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බව ත් එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreදකුණු කොරියාවේ ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී අද(29දා) සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 177 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරජය වසරකට පාසල් පවත්වන දින ගණන 210 ක් වුවද 2025 වසරේ එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කොට තිබේ.
Read Moreරිලවුන්, මොනරුන්,සහ වල් අලින් 2022 , 2023 දෙවසරවල තුළදී පමණක් රුපියල් මිලියන 550 ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න විනාශ කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කර යි.
Read Moreනත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.
Read Moreමවගේ පාදයෙ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානය කල කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික විෂ හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුලත් කර පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත රැගෙන යමින් සිටියදී අවාසානාවන්ත අයුරීන් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreඉකුත් දින කිහිපයට සාපේක්ෂව 29 දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල පහත ඉහල යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.
Read Moreශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා දමයන්ති නැමති (57) හැවිරිදි කාන්තාවකි.
Read Moreතායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.30 පමණ වන විට එම ගුවන් අනතුරින් 63ක් මිය ගොස් ඇති බව තහවුරු කර ගෙන තිබුණි.
Read Moreකොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින් තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි.
Read Moreසීදූවේ අද(28දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreහිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreටින් කළ මාළු වර්ග සඳහා උපරිස සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreයෝෂිත රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreගාලු කොටුවේ පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ දින 04ක් තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඋතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද(28දා) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreබදුල්ල සිට නුවර බලා අද 27 සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි.
Read Moreපුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.
Read Moreකළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය.පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.
Read More