මේ වසරේ ජනවාරි 01 දා සිට 23 දා තෙක් ශ්රී ලංකාවට සංචාරකයන් 1 313 232ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම ජුලි මස 01 දා සිට 23 දා තෙක් සංචාරකයන් 145 188ක් පැමිණ තිබේ. මේ වසරේදී ශ්රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට ශ්රී ලංකාව අපේක්ෂා කරයි.